― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනිදහස් හා සාධාරණ මැතිවරණයකට මාර්ගෝපදේශ මාලාවක්

නිදහස් හා සාධාරණ මැතිවරණයකට මාර්ගෝපදේශ මාලාවක්

රාජ්‍ය නිලධාරින්ට හෙට (02) දිනයේදී මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කරනු ඇති.

දිවයින පුරා මානව හිමිකම් ප්‍රාදේශීය කාර්යාල දහයෙහි නිලධාරින් මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා.