ලබන ඔක්තෝබර් මස සිට නව මුහුණුවරක් යටතේ ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.
ඒ අනුව සාමාන්‍ය, නිල සහ රාජ්‍ය තාන්ත්‍රික ලෙස නිකුත් කෙරෙන විදෙස් ගමන් බලපත්‍ර සඳහා එකිනෙකට වෙනස් වර්ණ 03ක් භාවිත කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.