― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅත්‍යවශ්‍ය කටයුත්තකට හැර ලෙබනනයේ සංචාරය කරන්න එපා

අත්‍යවශ්‍ය කටයුත්තකට හැර ලෙබනනයේ සංචාරය කරන්න එපා

ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් නිකුත් කර තිබෙනවා.

විදේශ අමාත්‍ය අලි සබ්රි පවසන්නේ අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙසයි.

මෙ වනවිට ලෙබනනය තුළ ශ්‍රී ලාංකිකයන් 6000ක් පමණ රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් උත්සන්න වීමේ අවදානමක් හේතුවෙන් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.