― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsශ්‍රී ලංකාවේ වර්ගඵලය වෙනස් වෙයි

ශ්‍රී ලංකාවේ වර්ගඵලය වෙනස් වෙයි

ශ්‍රී ලංකාවේ වර්ගඵලය වෙනස් වී ඇති බව වාර්තා වනවා.

මැනුම්පති සුදත් එල්. පී. පෙරේරා පවසන්නේ ශ්‍රී ලංකාවේ වර්ගඵලය කිලෝමීටර 1630කින් වැඩි වී ඇති බවයි.

ඒ අනුව මීට පෙර වර්ග කිලෝමීටර් 65610ක්ව පැවති ශ්‍රී ලංකාවේ වර්ගඵලය මේ වන විට වර්ග කිලෝමීටර 67240 දක්වා ඉහළ ගොස් ඇති බවයි මැනුම්පතිවරයා සඳහන් කළේ.