― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අදින් ඇරඹෙයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අදින් ඇරඹෙයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු අද (05) ආරම්භ කෙරුණා.

අද (05) පෙරවරු 4.10ට යෙදී තිබුණු සුභ මොහොතින් නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලවල කප් සිටුවීමෙන් අනතුරුව මෙලෙස ඇසළ පෙරහැර මංගල්‍යයේ වැඩ කටයුතු ආරම්භ කෙරුණා.

ඒ අනුව කප් සිටුවීමෙන් අනතුරුව දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහැර පවත්වනු ලබනවා.

ප්‍රථම කුඹල් පෙරහැර මේ මස 10 වැනිදා වීදි සංචාරය කිරීමට නියමිතයි.