28.4 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනාධිපතිවරණයට ඡන්ද හිමියන් 17,140,354ක් ලියාපදිංචි වෙයි

ජනාධිපතිවරණයට ඡන්ද හිමියන් 17,140,354ක් ලියාපදිංචි වෙයි

ලබන මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 17,140,354 දෙනෙක් සුදුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඉන් වැඩිම ඡන්ද හිමියන් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 1,881,129ක්.

දෙවනුවට වැඩිම ඡන්ද හිමියන් සංඛාවක් ලියාපදිංචි වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 1,765,351ක්.