25 C
Colombo
Tuesday, April 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමැතිවරණ කොමිසමට පැමිණිලි 99ක්

මැතිවරණ කොමිසමට පැමිණිලි 99ක්

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 99ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ජූලි මස 31 වැනිදා සිට ඊයේ (05) පස්වරු 05 දක්වා කාලය තුළ විවිධ වර්ගයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන පැමිණිලි ලැබුණු බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

කෙසේනමුත් මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවුණ ද, නීති උල්ලංඝනය කිරීම් 68ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.