― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා අද ප්‍රකාශයට

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා අද ප්‍රකාශයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අද (07) උදෑසන නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව බව පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.

කෙසේනමුත් ශේශපාලන ආරංචිමාර්ග පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් කෙරෙනු ඇති බවයි.