23.4 C
Colombo
Friday, February 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News'පියුමා' යළි රක්ෂිත බන්ධනාගාරයට

‘පියුමා’ යළි රක්ෂිත බන්ධනාගාරයට

පියුම් හස්තික නොහොත් ‘පියුමා’ ලබන 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඊට අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදීයි කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

මොහු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සළිදු මල්ෂිත නෙහොත් ‘කුඩු සළිදුගේ’ ප්‍රධාන ගෝලයායි.