― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමං ආවෙ සටන් කරන්න නෙවෙයි.. රට ගැන හිතලා - ජනපති

මං ආවෙ සටන් කරන්න නෙවෙයි.. රට ගැන හිතලා – ජනපති

තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ සටන් කිරීමට නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (07) පැවති හමුවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ බොහෝ අපේක්ෂකයින් ඔවුන්ගේ අනාගතය ගැන සිතා තීන්දු ගන්නා නමුත් තමා තීන්දු තීරණ ගන්නේ රටේ අනාගතය ගැන සිතා බවත්ය.

නාමල් රාජපක්ෂට පක්ෂයේ අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට අයිතියක් ඇති බවයි ජනාදිපතිවරයා එහිදී කියා සිටියේ.