26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇප තැන්පත් කළ අපේක්ෂකයින් ගණන ඉහළට

ඇප තැන්පත් කළ අපේක්ෂකයින් ගණන ඉහළට

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ පිළිගත් දේශපාලන පක්ෂ 11ක අපේක්ෂකයින් 22 දෙනෙක් මේ දක්වා ඇප තැන්පත් කර ඇති බවයි.

ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය ලබන 14 වැනිදා දහවල් 12.00න් අවසන් වනු ඇති.