25 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුර කුමාර නාමයෝජනා අත්සන් තබයි

අනුර කුමාර නාමයෝජනා අත්සන් තබයි

එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අනුර කුමාර දිසානායක අද (12) නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබෙනවා.

ඔහු අද පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදීයි මෙලෙස නාමයෝජනා පත්‍රයට අත්සන් තබා ඇත්තේ.