― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහැර අද

ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහැර අද (13) රාත්‍රීයේ වීදි සංචාරය කෙරෙනවා.

පෙරහැර අද (13) රාත්‍රී 7.20ට දළදා මාළිගාව අබියසින් ගමන් ආරම්භ කෙරෙන අතර පෙරහැර දළදා වීදිය, ඊ.එල්. සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතයි.