25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිලිත් ජයවීර ඇප තැන්පත් කරයි

දිලිත් ජයවීර ඇප තැන්පත් කරයි

2024 ජනාධිපතිවරණයේ ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මැතිවරණය කොමිෂන් සභාව පැවසුවේ සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස ඔහු මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.