27.8 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචොකා මල්ලිගේ සහාය යළිත් පොහොට්ටුවට

චොකා මල්ලිගේ සහාය යළිත් පොහොට්ටුවට

වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර යළිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වීමට තීරණය කර තිබෙනවා.

අද (13) බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී ඔහු මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

රාජ්‍ය අමාත්‍යවරයා මෙතෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වූ අයෙක් වීම විශේෂත්වයක්.