― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමැතිවරණ කොමිසමට පැමිණිලි 366ක්

මැතිවරණ කොමිසමට පැමිණිලි 366ක්

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 29ක් ලැබී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය ජුලි 31 වැනිදා සිට ඊයේ දක්වා සමස්ත පැමිණිලි 366ක් ලැබී ඇති බවයි.