24.5 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාමල් හා මහින්ද කැලණි විහාරය වැඳ පුදාගනී

නාමල් හා මහින්ද කැලණි විහාරය වැඳ පුදාගනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (19) කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ විහාරාධිපති හිමියන් බැහැදුටුවා.

එහිදී ඔවුන් සෙත් පිරිත් සජ්ජායනයකට ද එක් වුණා.

එමෙන්ම නාමල් රාජපක්ෂ ඊයේ (18) අලුත්ගම ඓතිහාසික කන්ද විහාර රජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තා.

මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර, ප්‍රාදේශීය දේශපාලඥයන් පිරිසක් සහභාගි විය.