― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅවසන් රන්දෝලිය බලන්න ජනපති එක්වෙයි

අවසන් රන්දෝලිය බලන්න ජනපති එක්වෙයි

මහනුවර දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (19) රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියත් ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීමට එක්ව සිටියා.

දහස් ගණන් දෙස් විදෙස් ජනතාව පෙරහැර නැරඹීම සඳහා එක්ව සිටි අතර ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක්ද මහනුවර නගරය පුරා ක්‍රියාත්මක කර තිබුණා.