29 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඋඩරට හා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

උඩරට හා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

උඩරට දුම්රිය මාර්ගයේ හා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ කොළඹ – මහනුවර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ හලාවත – කොළඹ කොටුව කාර්යාල දුම්රිය කාර්මික දෝෂවලට ලක්වීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.

දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට යම් වේලාවක් ගතවනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.