29.3 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සැප්තැම්බර් මුල සිට

නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සැප්තැම්බර් මුල සිට

ලබන මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ලබන මාසයේ මුල සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසුවේ
තැපැල් ඡන්ද පත්‍රිකා මේ මස 26 වැනිදා සිට රාජ්‍ය ආයතන වෙත ලබාදීම අරඹන බවයි.