― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිදෙස් සංචාරකයින් පිරිසකට බඹර ප්‍රහාරයක්

විදෙස් සංචාරකයින් පිරිසකට බඹර ප්‍රහාරයක්

විදෙස් සංචාරකයින් පිරිසකට ඇල්ල ප්‍රදේශයේදී බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

දෙමෝදර ආරුක්කු නවයේ පාලම නැරඹීමට ආ දෙස් විදෙස් සංචාරකයින් පිරිසකට මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඊයේ (20) පස්වරුවේ සිදු වූ මෙම බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්
ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.