― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජල ගාස්තු අඩු කරමින් ගැසට්ටුවක්

ජල ගාස්තු අඩු කරමින් ගැසට්ටුවක්

ජල ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊයේ (22) නිකුත් කළ මෙම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ අගෝස්තු මස 21 වැනිදා සිට මෙම නව ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව ගෘහස්ථ ජල ගාස්තු 7% කින්, රජයේ රෝහල්වල ජල ගාස්තු 4.5% කින් හා පාසල් සහ ආගමික සිද්ධස්ථානවල ජල ගාස්තු 6.3%කින් අඩු කර ඇති බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්,