― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅගමැති හා පලස්තීන තානාපති අතර හමුවක්

අගමැති හා පලස්තීන තානාපති අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්. එච්. සයිඩ් අතර ඊයේ (22) හමුවක් පවත්වා තිබෙනවා.

පලස්තීන තානාපතිවරයාගේ සමුගැනීමේ හමුවටයි මෙලෙස අග්‍රාමාත්‍යවරයා එක්ව ඇත්තේ.

පලස්තීනයේ වත්මන් තත්ත්වය පිළිබඳව ඔහු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ අතර ශ්‍රී ලංකාව තවදුරටත් පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසුවේ.