27.8 C
Colombo
Sunday, December 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසතොස භාණ්ඩ 10ක මිල පහළට

සතොස භාණ්ඩ 10ක මිල පහළට

සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ ඊයේ (22) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල පහළ දැමූ බවයි.

ඒ අනුව ආනයනික හා දේශීය ටින් මාළු, මුං ඇට, ආනයනික රතු ළුෑණු, සුදු සීනි, වියළි මිරිස්, හාල් මැස්සෝ, දේශීය සම්බා, කඩල කිලෝවක මිල මෙලෙස පහත දමා තිබෙනවා.