― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනාමල් විවාදයට සූදානම්

නාමල් විවාදයට සූදානම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පැෆ්රල් සංවිධානය විසින් කළ ආරාධනය පිළිගෙන තිබෙනවා.

පසුගියදා පැෆ්රල් සංවිධානය විසින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ප්‍රධාන ජනපති අපේක්ෂකයින්ට විවාදයක් සඳහා විවෘත ආරාධනයක් සිදු කළා.

ඒ අනුව එම ආරාධනය පිළිගන්නා බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පැෆරල් සංවිධානයට දැනුම් දී ඇත්තේ.