28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණ කොමිසම අද රැස්වෙයි

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

මැතිවරණ කොමිසම අද (28) රැස්වීමට නියමිතයි.

මැතිවරණ කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසුවේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි මැතිවරණ කොමිසම මෙලෙස රැස්වන බවයි.