22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ගිනිඅවි 02ක් ලබාදීමේ තීරණයක්

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ගිනිඅවි 02ක් ලබාදීමේ තීරණයක්

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මුදලට ගිනි අවි දෙකක් ලබා දීමට තීරණය කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඊයේ (27) කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

පසුගිය අරගලය තුළ සහ ඉන්පසුව ඇතිවූ ප්‍රචණ්ඩත්වය ලංකා ඉතිහාසයේ ඉතාම දරුණු කළු පැල්ලමක් බවට පරිවර්තනය වූ බවත් ඒ අනුව මන්ත්‍රී ධූරය අහිමිවීමෙන් පසු අයිති කරගත හැකි ආකාරයට මුදලට ගිනිඅවි දෙකක් ලබා දීමට රජය තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.