32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවඩේ හා පරාටා අලෙවිය ඉහළට

වඩේ හා පරාටා අලෙවිය ඉහළට

බොහෝ ආපනශාලාවල වඩේ හා පරාටා අලෙවිය විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

බත් පාර්සලයක මිල ඉහළ යෑමත් සමඟ බොහෝ දෙනෙක් වඩේ හෝ පරාටා වැනි අඩු මුදලකට ලබා ගත හැකි ආහාර සඳහා පෙළඹීම මීට හේතුව වී ඇත.