27.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතැපැල් ඡන්ද විමසීමේ දෙවැනි දිනය අදයි

තැපැල් ඡන්ද විමසීමේ දෙවැනි දිනය අදයි

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ දෙවැනි දිනය අදයි.

දිවයින පුරා පිහිටි 1500කට අධික ඡන්ද මධ්‍යස්ථානවලදී මෙම තැපැල් ඡන්ද විමසීම සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.

ඊයේ (04) දිනයෙන් ඇරඹි මෙම තැපැල් ඡන්ද විමසීම අද (05) සහ හෙට (06) යන දෙදින පැවැත්වෙනවා.

එමෙන්ම මෙම දින තුනේදීම තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට ඡන්දය සලකුණු කිරීම සඳහා ලබන 11 සහ 12 වශයෙන් අතිරෙක දින දෙකක් ලබා දී තිබෙනව.