― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබිම්බෝම්බ අනතුරකින් කාන්තාවන් සිවුදෙනෙක් රෝහලේ

බිම්බෝම්බ අනතුරකින් කාන්තාවන් සිවුදෙනෙක් රෝහලේ

මුලතිව්, තුනුක්කායි ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කරමින් සිටි රාජ්‍ය නොවන ආයතනයකට අනුයුක්තව සේවය කළ කාන්තාවක් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ඊයේ (05) පස්වරුවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ රාජ්‍ය නොවන ආයතනයකට අනුයුක්තව සේවය කළ කාන්තාවක් සිව්දෙනෙක් මෙලෙස තුවාල ලබා ඇති බවයි.

යුධ සමයේ වළ දමන ලද බෝම්බ ඉවත් කරමින් සිටි බ්ම් බෝම්බ ඉවත් කිරීමේ සංවිධානයක සේවය කළ කාන්තාවක් සිව්දෙනෙක් මෙලෙස තුවාල ලබා ඇති බවයි මාන්කුලම පොලීසිය පැවසුවේ.

බිම් බෝම්බයක් පෑගීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

තුවාල ලැබූ කාන්තවන් සිදුදෙනා මාන්කුලම රෝහලට ඇතුළත් කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.