26 C
Colombo
Sunday, October 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඌව ආණ්ඩුකාර ධුරය අනුර විදානගමගේට

ඌව ආණ්ඩුකාර ධුරය අනුර විදානගමගේට

ඌව පළාතේ ආණ්ඩුකාර ධුරයට අනුර විදානගමගේ පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (06) මෙම පත්කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙතෙක ඌව පළාත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කළ ඒ්.ජේ.ඒම් මුසම්මිල් පසුගිය 4 වැනිදා එම තනතුරෙන් ඉල්ලා අස් වුණා.