― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරජයේ සේවකයින්ට නව චක්‍රලේඛයක්

රජයේ සේවකයින්ට නව චක්‍රලේඛයක්

රජයේ සේවකයින් සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසිනුයි මෙම නව චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව රජයේ සේවකයින් දින 5කට වැඩි කාලයක් නොදන්වා සේවයට වාර්තා නොකළ හොත් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු වනවා.

සියලු අමාත්‍යංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මඟින් මේ පිළිබඳ දැනුම් දී ඇති බවයි රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසන්නේ.