― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසීතා අරඹේපොළට රාජ්‍ය අමාත්‍ය ධුරයක් - Breaking

සීතා අරඹේපොළට රාජ්‍ය අමාත්‍ය ධුරයක් – Breaking

සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස සීතා අරඹේපොළ පත් කර තිබෙනවා.

මීට පෙර කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය ගීතා කුමාරසිංහ විසින් දරනු ලැබූ අතර ඇය පසුගියදා සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කරනු ලැබුවා.

මේ හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගීතා කුමාරසිංහ එම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපනු ලැබුවා.

මීට අමතරව තවත් රාජ්‍ය අමත්‍යවරුන් සිවුදෙනෙක් ජනාධිපතිවරයා විසින් නෙරපා හරිනු ලැබුවා.