23.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsධානිෂ් අලී සජිත්ගේ ඔඩොක්කුවට පනී

ධානිෂ් අලී සජිත්ගේ ඔඩොක්කුවට පනී

අරගලකරුවන්ගේ වැඩි පිරිසක් සහාය දක්වන්නේ සජිත් ප්‍රේමදාසට බව අරගල සාමාජික ධානිෂ් අලී පවසනවා.

අද (12) මධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ අරගලදී සජිත්ව ඝාතනය කරන්න උත්සාහ කළේ ජේ.වී.පී එක බවත් අරගලකරුවන්ගේ බහුතර සහයෝගය තිබෙන්නේ සජිත් ප්‍රේමදාසට බවත්ය.

සජිත් ප්‍රේමදාසට එදා අරගල භූමියේදී ගලකින් ගැහුවේ ඔහු මරණයට පත් කිරීමට බව පැවසූ ධානිෂ් අලී අවධාරණය කළේ එය සිදු කළේ ජගත් මනුවර්ණ විසින් බවයි.

“මේක ජවිපෙන් කරපු කුමන්ත්‍රණයක්. ජනතා විමුක්ති පෙරමුණ සජිත් මරන්න කුමන්ත්‍රණයක් කරා. එදා සජිත්ව මැරුවා නම් පාර්ලිමේන්තුවක් ආණ්ඩුවක් නැහැ. එදා අපි පාර්ලිමේන්තුව අල්ලන්න ගියේ නෑ. පැතුම් කර්නල් රනිල් ගාව. අපි අරගලය කළේ හදවතින්. ජ්ව්ප් ඉතිහාසය අපි දන්නවා. නායකයෙක් නැති අරගලයක් කියපු අනුර කුමාරලා දැන් අරගලේ කරේ කියන් දුවනවා. අපි සජිත් ප්‍රේමදාසට සහාය දෙනවා.”