28.6 C
Colombo
Saturday, May 31, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදීර්ඝ සති අන්තයට විශේෂ ප්‍රවාහන සේවාවක්

දීර්ඝ සති අන්තයට විශේෂ ප්‍රවාහන සේවාවක්

දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මකයි.

ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ ඊට අමතරව බස් රථ 60ක් පමණ ධාවනයට යෙදවීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව කාලසටහනකින් තොරව අතිරේක බස් රථ ධාවනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද රාත්‍රියේ සිට බදුල්ල සිට කොළඹ දක්වා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි.