― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරන් පවුමක මිල රු 160,000 පනී

රන් පවුමක මිල රු 160,000 පනී

ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,958 ක් ලෙසයි.

සති අන්තයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබුණද ගතවූ දින 30 ක කාලය සැළකූ විට රන් මිල සියයට 3 කින් පමණ එනම්, ඩොලර් 56 කින් ඉහළ ගොස් තිබේ.

මේ අතර කොළඹ හෙට්ටිවීදියේ කැරට් විසි හතරේ රන් පවුමක මිල මේ වනවිට රුපියල් එක්ලක්ෂ අසූ දහස දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කැරට් විසි දෙකේ රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් එක්ලක්ෂ හැටදහසක් ලෙසයි.