28.4 C
Colombo
Tuesday, December 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණ නිරීක්ෂකයින් හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

මැතිවරණ නිරීක්ෂකයින් හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (17) දිනයේ පැවැත්වීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදීයි මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ.

ජාත්‍යන්තර නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව ද මෙයයි.

දිවයිනට පැමිණ සිටින නිරීක්ෂකයින් හෙට (18) දිනයේ දී දිවයිනේ විවිධ ප්‍රදේශවලට නිරීක්ෂණ කටයුතු සඳහා පිටත්ව යාමට නියමිත අතර මේ හේතුවෙනුයි අද දිනයේදී මෙලෙස මැතිවරණ කොමිෂන් සභාව හා ඔවුන් අතර සාකච්ඡාවක් පැවැත්වෙන්නේ.