― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමැතිවරණ ප්‍රචාරක රැලි හෙට මැදියම් රැයෙන් අවසන්

මැතිවරණ ප්‍රචාරක රැලි හෙට මැදියම් රැයෙන් අවසන්

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක රැළි හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු 21 වැනිදාට පෙර පැය 48ක් තුළ නතර කළ යුතු වනවා.

ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් ජනාධිපති අපේක්ෂකයින්ට සති 6ක කාලයක් ලබාදෙනු ලැබුවා.