31 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalඖෂධ හිඟයෙන් සියලු ශල්‍යකර්ම තාවකාලිකව නැවතෙයි?

ඖෂධ හිඟයෙන් සියලු ශල්‍යකර්ම තාවකාලිකව නැවතෙයි?

වෛද්‍ය උපකරණවල මිල සියයට 29කට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.

දැනට පවතින වෛද්‍ය උපකරණ සහ ඖෂධ හිඟය හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සියලු ශල්‍යකර්ම තාවකාලිකව නතර කර තිබේ.

ඊයේ (28) සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු රෝහලේ සියලු ශල්‍යකර්ම නතර කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරන්ත මහතා ප්‍රකාශ කර ඇත.