― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialඅපිට පැය 11ක්ම විදුලිය ලැබෙනවා - හිටපු මැකෝ කියයි

අපිට පැය 11ක්ම විදුලිය ලැබෙනවා – හිටපු මැකෝ කියයි

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියන්නේ සමාජ මාධ්‍යයේ ටිකක් ජනප්‍රිය කෙනෙක්. රටේ කාලීන ප්‍රශ්න ගැන එතුමා කනට ගැහුවා වගේ කියන්න තීන දේ මූණටම කියන චරිතයක් හැටියටයි හැමෝම හඳුනන්නේ.

ඉතින් විදුලිය ප්‍රශ්නය ගැනත් සිය මුහුනුපොතේ ඔහු අපූරු සටහනක් යොදා තිබුනා. මේ එම සටහනයි.