25.6 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් - ශර්මිලා දොට්ට

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් – ශර්මිලා දොට්ට

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නියෝජ්‍ය වන සංරක්ෂක තිලක් ප්‍රේමකාන්ත පත්කර ඇත.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ෂර්මිලා රාජපක්ෂ එම තනතුරින් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ඉකුත් සඳුදා තීරණය කරන ලදී.

නව අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (31) සිය තනතුරේ වැඩ භාරගැනීමට නියමිතය. තිලක් ප්‍රේමකාන්ත මීට පෙර නුවරඑළිය සහ කුරුණෑගල දිසා වන නිලධාරී ලෙසද සේවය කර ඇත.