26.2 C
Colombo
Monday, June 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසබරගමු සරසවි සිසුන් 07 ක් රෝහල් ගත කෙරේ

සබරගමු සරසවි සිසුන් 07 ක් රෝහල් ගත කෙරේ

ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පිඨයේ සිසුන් 07 දෙනෙකුට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබාදුන් එන්නතකට පසු ඔවුන් අසනීප තත්ත්වයට පත්ව අද (17) දින බෙලිහුල්ඔය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ සිසුවියන් 06 දෙනෙකු සහ එක් සිසුවෙකි. එම සිසුන්ගෙන් තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා බලංගොඩ මූලික රෝහලට මාරුකර යවා ඇති බව වාර්තා වේ.

එම එන්නත මාස දෙකකට පෙර කල් ඉකුත් වී තිබූ බවට මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චෝදනා කර සිටී.