27 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව පාසල් වාරය අදින් ඇරඹේ

නව පාසල් වාරය අදින් ඇරඹේ

අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනය කර ඇති පරිදි, 2025 වසරේ නව පාසල් වාරය අද (27) දින සිට ආරම්භ වේ.
පළමු පාසල් වාරය අදියර තුනකින් සමන්විත වන අතර, පළමු අදියර අද සිට මාර්තු 14 වන දින දක්වා ක්‍රියාත්මක වේ.
අධ්‍යාපන අමාත්‍යංශය තවදුරටත් පැවසූ පරිදි, පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 1 සිට 11 දක්වාද, තෙවන අදියර අප්‍රේල් 21 සිට මැයි 9 දක්වාද පැවැත්වීමට සැලසුම් කර ඇත.