29 C
Colombo
Thursday, April 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදෛනික දුම්රිය ගමන් වාර වලින් 17% ක් විනාඩි 10ක් ප්‍රමාදයි

දෛනික දුම්රිය ගමන් වාර වලින් 17% ක් විනාඩි 10ක් ප්‍රමාදයි

ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන්නේ දෛනික දුම්රිය ගමන්වාර වලින් 17% ක් විනාඩි 10කට වඩා ප්‍රමාද වී ධාවනය වන බවයි.

දුම්රිය ධාවනය විධිමත් කාලසටහනකට අනුව සිදු කිරීමට සහ මෙම ප්‍රමාදයන් වළක්වා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක් දැනටමත් ක්‍රියාත්මක බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.