26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනීතිඥ වෙස්ගත් වෙඩික්කරු ගිනිඅවිය සූක්ෂමව සැඟවාගෙන ආ හැටි

නීතිඥ වෙස්ගත් වෙඩික්කරු ගිනිඅවිය සූක්ෂමව සැඟවාගෙන ආ හැටි

අද (19) උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී සිදුවූ වෙඩිතැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්විය.

මෙම සිද්ධියට අදාළව කරන ලද මූලික විමර්ශනවලදී හෙළි වී ඇති තොරතුරු අනුව, සැකකරු ග්‍රන්ථයක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවාගෙන ආ ගිනිඅවියකින් වෙඩි තබා ඇති බව වාර්තා වේ.