27.2 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපපුවට තමයි තුවාල වෙලා තිබුනේ

පපුවට තමයි තුවාල වෙලා තිබුනේ

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව අද (19) උදෑසන වෙඩි තැබූ අතර එහිදී ම ඔහුව ඉතා ඉක්මනින් රෝහල් ගත කිරීමට බන්ධනාගාර නිලධාරින් කටයුතු කළා. කෙසේ වෙතත් ඔහු අවසානයේ ජීවිතක්ෂයට පත්විය