25.6 C
Colombo
Sunday, June 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගණේමුල්ල සංජීවගේ ඝාතකයා රැගෙන ගිය වෑන් රථයේ ඩ්‍රයිවර් අත්අඩංගුවට

ගණේමුල්ල සංජීවගේ ඝාතකයා රැගෙන ගිය වෑන් රථයේ ඩ්‍රයිවර් අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ මූලික සැකකරුවා පලායාමට උපකාර කළ වෑන් රථයේ රියැදුරා පොලිස් අත්අඩංගුවට පත්ව සිටී.

මීට පෙර දිනයේදී (19 වන දින) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගැනීමට සමත් විය.