25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24ක සේවයක් ක්‍රියාත්මක කරන බව දැනුම්දී තිබේ. මෙම සේවය සඳහා ලියාපදිංචි කිරීම සතියේ සෑම සඳුදා දිනකම පෙරවරු 6 සිට සිකුරාදා මධ්‍යහ්න 12 දක්වා පමණක් සිදු කරන බව දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් දන්වා සිටියි.

මෙම නිවේදනය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් බී.එම්.ඩී. නිලුෂා බාලසුරිය මහතා විසින් නිකුත් කර ඇත.