30 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsOnmaxDT තවත් සැකකරුවෙක් ඩුබායි හිදී අත්අඩංගුවට

OnmaxDT තවත් සැකකරුවෙක් ඩුබායි හිදී අත්අඩංගුවට

ගයාන් වික්‍රමතිලක නම් පුද්ගලයෙකුව OnmaxDT පරිගණක දත්ත ගබඩාවක් පවත්වාගෙන යෑමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී චෝදනාව වන්නේ නීතිවිරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදු කරන බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුව ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇත.