― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඇමතිවරු අයින් වුණා කියන කතාව බොරුවක්.. අද පාර්ලිමේන්තුවේදී හෙළිවූ දේ මෙන්න -...

ඇමතිවරු අයින් වුණා කියන කතාව බොරුවක්.. අද පාර්ලිමේන්තුවේදී හෙළිවූ දේ මෙන්න – Exclusive

අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම විශේෂ ප්‍රකාශයක් සිදුකළා.
ඔහු පැවසුවේ මේ වනවිට කිසිම ඇමතිවරයෙකු නීත්‍යානුකූලව ඉල්ලා අස්වී නොමැති බවයි.
ඔහු මෙලෙස අදහස් පලකළා.

නීත්‍යානුකූලව කිසිම ඇමතිවරයෙක් ඉල්ලා අස්වෙලා නෑ..
තමන් පුද්ගලිකව අස්වුණා කියලා කිව්වා කියලා ඒක නීත්‍යානුකූල නෑ.
අද පවතින රටේ තත්ත්වය ගැන අපි කවුරුත් දන්නවා.
මේ පාර්ලිමේන්තුව තේරුම් ගන්න ඕනේ අප්‍රසාදය ගැන.
මේ පාර්ලිමේන්තුව විශාල අගතියක් වෙනවා ඒකෙන්.
අපි තීරණය කරනවා වෙනම කණ්ඩායමක් විදිහට කටයුතු කරන්න.